වාසුගේ සහය දිලිත් ට

වාසුගේ සහය දිලිත් ට

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය සර්ව ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

COMMENTS