රටවල් 35 ක විදේශිකයින් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්

රටවල් 35 ක විදේශිකයින් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 35ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් ඊට ඇතුළත්.

2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා මෙම අවස්ථාව හිමිවේ.

මීට පෙර චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවල්වල සංචාරකයින් සඳහා ගාස්තු රහිත වීසා ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලැබුවේය.

එම රටවල් පහතින්