නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි

නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි

කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාලව පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.