ජයග්‍රහණයෙන් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට කිසිම හානියක් වෙන්න දෙන්නේ නෑ – අනුර කුමාර

ජයග්‍රහණයෙන් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට කිසිම හානියක් වෙන්න දෙන්නේ නෑ – අනුර කුමාර

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රතිවිරුද්ධ පාක්ෂකයෙකුට, අනෙක් පක්ෂ වලට ඡන්දය ලබාදුන් අයෙකුට හෝ ක්‍රියාකාරිකයෙකුට නියතුඩකින්වත් හානියක් සිදුවන්න ඉඩනොදෙන බව ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර මේ බව පැවසීය.

ජාතික බලවේගයට එරෙහිව විරුද්ධවාදී දේශපාලන කදවුරු වලින් පිළිගත නොහැකි අවලාද ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇති බව අනුර කුමාර එහිදී පැවසීය.