පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහාය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානාගේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.