ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය එම පක්ෂය කර තිබේ.

එම පක්ෂයේ නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසීය.