රන් මිල ඉහළට

රන් මිල ඉහළට

අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 731,773ක් ලෙසයි.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 9,083ක වැඩිවීමකි.

එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,820ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,670ක් සහ රුපියල් 22,600ක් ලෙසයි, සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 206,550ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 189,350ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,750ක් ලෙසත් සඳහන්ව තිබුණා.