අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත අසලංක ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරඟය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්,

Sri Lanka:

1 Pathum Nissanka, 2 Avishka Fernando, 3 Kusal Mendis (wk), 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka (capt), 6 Janith Liyanage, 7 Dunith Wellalage, 8 Kamindu Mendis, 9 Maheesh Theekshana, 10 Jeffrey Vandersay, 11 Asitha Fernando.

 

India:

1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Virat Kohli, 4 Shreyas Iyer, 5 Rishabh Pant (wk), 6 Riyan Parag, 7 Shivam Dube, 8 Axar Patel, 9 Washington Sundar, 10 Kuldeep Yadav, 11 Mohammed Siraj.