යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබේ.

යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.