ජල ගාස්තු අඩු කරනවා ද? නැද්ද? තීරණය අද

ජල ගාස්තු අඩු කරනවා ද? නැද්ද? තීරණය අද

ජල ගාස්තු අඩු කරනවා ද නැද්ද සම්බන්ධයෙන් අද දින තීරණයක් ගන්නා බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.

සිය මණ්ඩලයේ උසස් නිලධාරින් රැස්වී එම තීරණය ගන්නා බවයි ජලාපවාහන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.