ජල ගාස්තු සංශෝධනය අගෝස්තු 21 වැනිදා සිට

ජල ගාස්තු සංශෝධනය අගෝස්තු 21 වැනිදා සිට

අගෝස්තු මස 21 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අගෝස්තු මස 16 වැනි දින සිට ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට ගනු ලැබූ තීරණයට සමගාමීව ජල ගාස්තු සඳහා ක්‍රියාත්මක මිල සූත්‍රයට අනුව රසායනික ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් පිරිවැයද සැළකිල්ලට ගනිමින් ජල ගාස්තු අඩු කිරීම සිදුවේ.

එම නිවේදනය පහතින් දැක්වේ.