වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කෙරේ

වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කෙරේ

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව අද (12) උදෑසන 7ට නැවත ගමනා ගමන කටයුතු සඳහා විවෘත කරනු ලැබීය.

ඇදළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ඊයේ උදෑසන ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය වසා දැමීමට සිදුවිය.