මෝටර් රථ මිල ගණන් වල වෙනසක්
මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වාහන අලෙවිකරුවන් පවසනවා.
පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (18) දිනය වන විට වෙළෙදපොළේ පවතින වාහන වල මිල ගණන් වේ.
පහතින් දැක්වෙන්නේ අන්තර්ජාලය හරහා වාහන අලෙවිකරන වෙබ් අඩවි මගින් ලබාගන්නා ලද වාහන කිහිපයක මිල ගණන්,
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැත්තෑ ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 88යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 68යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 98යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 85 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 93.5යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි තිස් ලක්ෂයයි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 57යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 33යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 53.75යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25.5යි