නුවරඑළිය පොදු වැසිකිළිය තුළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය පොදු වැසිකිළිය තුළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය පොදු වැසිකිළිය තුළ පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, රුවන්එළිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පොලිසිය පැවසුවේ.

1990 ගිලන් රථ සේවාවට ලද ඇමතුමක් මත එම ගිලන් රථ සේවය පැමිණ අදාළ පුද්ගලයා මියගොස් ඇති බවට තහවුරු කර තිබේ.

මේ සම්බන්ධව නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

Share This