4ට පෙර විසඳුම් නොලැබුනොත් දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයේ

4ට පෙර විසඳුම් නොලැබුනොත් දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයේ

සිය ඉල්ලීම් වලට අද පස්වරු 04ට පෙර විසදුම් ලබා නොදුනහොත් අත්හිටවූ ක්ෂණීක වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

සිය ගැටළු පිළිබඳ වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණ පස්වරු 04ට පෙර ක්‍රියාත්මක විය යුතු බවයි, එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ.