විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 75ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (15දා) සිට අත්හිටුවීමට තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.