ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි

මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහර සංකේතවත් කරමින් ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතු මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම මුද්දරය තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.