ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.

නව අධ්‍යක්ෂ මණ්ඩලය,

1. සරත් ගනේගොඩ (සභාපති)
2. බුද්ධික හේවාවසම්
3. සුගත් රාජපක්ෂ
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
5. ඩී අරන්දර
6. ආනන්ද අතුකෝරළ
7. ලක්මාල් රත්නායක
8. නිරංජන් අරුල්ප්‍රගාසම්