පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි

පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා සුබ මෙහොතින් පීත්ත පටිය කපා කාර්යාලය විතෘත කළේය.

@newsi.lk

කාටත් කලින් පොහොට්ටුව මැතිවරණ වැඩ පටන් ගනී SriLanka fyp foryou foryoupage newsi.lk newsi

♬ original sound – newsi.lk – newsi.lk

Share This