සජබයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්

සජබයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්

ඊයේ (30) නිකවැරටිය නගරයේ පැවති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් පැවති අතර ඒ සඳහා පැමිණි බස් රථ ගාල් කිරීමට යන අවස්ථාවේ දී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

එම රැස්වීමට පැමිණි බස් රථ නිකවරටිය සමදරාපිටිය පිරිවෙන් භූමියට ඇතුළු කිරීමෙන් පසු එහි සිටි බිමත් පුද්ගලයකු පිරිවනේ නායක ස්වාමීන් වහන්සේට බැණ වැදීම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවී තිබේ