සරත් ෆොන්සේකා ජනපති සටනට ඇප තියයි

සරත් ෆොන්සේකා ජනපති සටනට ඇප තියයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයට එම ඇප මුදල් ගෙවා ඇති බවයි, වාර්තා වන්නේ.