සජිත් පුද්ගලික අංශයේ වැටුපටත් අත තියයි

සජිත් පුද්ගලික අංශයේ වැටුපටත් අත තියයි

පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් විසිපන්දහස දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය රෙගුලාසි තමන් ගෙන එන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සේවක අයිතිවාසිකම් සුරකින ප්‍රඥප්තියක් සකස් කරන බව ද ඒ මහතා කියා සිටිනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් ගාල්ලේ පැවති ජන හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.