රිෂාඩ් බදියුදීන්ගේ සහාය සජිත් ට

රිෂාඩ් බදියුදීන්ගේ සහාය සජිත් ට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද (14) දින සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.