සජබ මන්ත්‍රී රාජිතගේ සහය රනිල්ට

සජබ මන්ත්‍රී රාජිතගේ සහය රනිල්ට

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි.

අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිදුකළ විශේෂ ආගමික වතාවත් වලින් පසුව මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙන යා යුතු බව තමන් විශ්වාස කරන බවය.