
ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට සහ තවත් දෙදෙනෙක්ට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
මෙම විදෙස් ගමන් තහනම ඇත්තේ අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධ නීතිවිරෝධී දේපළ විකිණීමේ නඩුවට අදාළව මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.