හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතය.

වැඩි විස්තර පහතින්,