සියලුම පොලිස් නිලධාරීන් වෙත පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

සියලුම පොලිස් නිලධාරීන් වෙත පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.

ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි.