නාමල් විවාදය පිලිගනී

නාමල් විවාදය පිලිගනී

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සංවිධානය විසින් යෝජනා කර ඇති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සඳහාවූ විවාදයට සහභාගීවීම සඳහා කර ඇති ආරාධනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇත.

ඒ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.