නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරගය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

ධනංජය ද සිල්වා (නායක)

දිමුත් කරුණාරත්න

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

කමිඳු මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

ඕෂධ ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

ළහිරු කුමාර

ප්‍රබාත් ජයසූරිය

රමේෂ් මෙන්ඩිස්

ජෙෆ්රි වැන්ඩසේ

මිලාන් රත්නායක