මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගෙවීමට නියම කළ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබේ.

ඒ අනුව, ඔහුට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක වන්දි මුදල පසුගිය සිකුරාදා (16) දින ගෙවා අවසන් කර ඇති බවයි, සඳහන් වන්නේ.