මත්පැන් බෝතල් සඳහා නව ආරක්ෂිත ස්ටිකරයක්

මත්පැන් බෝතල් සඳහා නව ආරක්ෂිත ස්ටිකරයක්

මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝම්බර් 01 වනදා සිට වෙනස් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යන බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සන්ධාන කළේ.