ලාෆ්ස් ගෑස්  මිල ගැන ගත් තීරණය

ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් (ගෘහස්ථ) මිල ද සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.