ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ‌පොලිසියේ වැඩබලන පරිපාලන තනතුරට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ‌පොලිසියේ වැඩබලන පරිපාලන තනතුරට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසම අද (01) රැස් වූ අවස්ථාවේ මෙම පත් කිරීම සිදුකර ඇත.

ලලිත් පතිනායක මේ වන විට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබන අතර ඔහු දැනට පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ද වේ.