දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 22 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 22 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:45 pm – 3:18 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

මන් බිමන්ද බහුලයි. මහජන සබඳතා වර්ධනය වන දිනකි. ඉඩ කඩම් පිළිබඳ ප්‍රශ්නයක් ශුභවාදීව විසඳේ. නව නිර්මාණ කරණයට ශුභයි. උගතුන්ගෙන් තමන්ට උපදෙස් උපකාරද ලැබෙයි. සන්ධි රෝග, වාත රෝග මතු කරයි.

Date: 2024-08-14 

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරකම් යෙදේ. උත්සව සාද වැනි දේවල්වලටද සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. සතුරු බලපෑම් යටපත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. හදිසි ධන සම්පත් ලබාදෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-08-22 

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ප්‍රබෝධයෙන් දවස ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නිවාස අලංකරණයට හේතුයි. විනෝදයෙන් දවස ගෙවයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. නේත්‍ර රෝග මතුවේ.

Date: 2024-08-14 

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ගමන් බිමන් තරමක් බහුල වෙයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. දහමට ද ළැදිව ක්‍රියාකරයි. අමතර ලාභ ගෙනදෙන දිනකි. මුලාර්ශස් රෝග මතු වෙයි.

Date: 2024-08-14 

ජය අංකය: 07
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

තරමක් වෙහෙසව ක්‍රියාකරයි. දුර ගමන් යෙදේ. විනෝද ජනක ක්‍රියාවන්වලද යෙදේ. ආගමික වතාවත්වලද යෙදෙන දිනකි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තැන්පත් ධනය තරමක් වැයවේ. වාතාධික රෝග මතුවෙයි.

Date: 2024-08-14 

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ගමන් බිමන් යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර අමතර ලාභ ලබයි. දහමට ළැදිව ක්‍රියා කරන දිනකි. වැයපස ඉහළ යයි. සෙම් කෝප රෝග මතුවන දිනකි.

Date: 2024-08-14 

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

තරමක් ශුභවාදී ඵල මතු කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. දුර ගමන් යෙදේ. ප්‍රවේශමෙන්. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළ යයි. සෙම් ආසාදිත රෝග සාදයි.

Date: 2024-08-14 

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ස්ථානවල අස්ථාන චෝදනා එල්ල වෙයි. බුද්ධිමත්ම ක්‍රියාකළ යුතුය. වාදවිවාද සුදුසු නොවේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.

Date: 2024-08-14 

ජය අංකය: 03
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල මතුකරයි. ප්‍රබෝධයෙන් දවස ගෙවයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. ප්‍රීති උත්සව, සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2024-08-14 

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියාවල උසස්වීමකට හේතුයි. ක්‍රියාශීලී දිනකි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. භූමි ලාභ, භූමි සම්පත් ගෙනදෙන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

Date: 2024-08-14 

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්