දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:35 pm – 3:06 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ක්‍රියාකාරී දිනකි. ගමන් බිමන්ද බහුලවෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. මනස චංචල කරවන ක්‍රියාද යෙදේ. රාජකාරිද තරමක් බහුල දිනකි. මහජනතාව වෙනුවෙන් ක්‍රියා කරයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දේ.

Date: 2024-09-19

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. නව නිර්මාණ කරණයට හේතුයි. වගකීම් බහුල දිනකි. සතුරු බලපෑම් නිසාද තරමක් මැසිවිලි ඇති වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා කොළ
Qries

මිථුන

තරමක් අවිවේකී දිනකි. තම අවශ්‍යතා පසෙකලා අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවේ. නොකළ වැරදිවලට හසුවීමටද ඉඩ තිබේ. ප්‍රවේශමෙන්. වාතාධික රෝග මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

රාජකාරි බහුලයි. අවිවේකය මත අතපසුවීම්වලට හේතුයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු නව වැඩ ඇරඹීමට හේතුයි. නවක ඇසුරුවලදී දුරදිග බැලීම මැනවි. හදිසි ධන ලාභ ලබයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

සැලසුම් සහගත උනන්දුවෙන් රාජකාරිවල නිරත වෙයි. නමුත් යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වීමෙන් තරමක් සිත් චංචල කරවයි. නමුත් ඍජු ගුණයෙන් පිහිට ක්‍රියා කළ යුතු දිනකි. ඉවසීමෙන් ජයගත හැක. සෙම් කෝප රෝගද මතු වේ.

Date: 2024-09-19

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

තරමක් ශුභවාදී ඵලදෙයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. තනතුරු ලාභ වැනි දේට හේතුයි. යම් යම් සුළු සුළු ලාභ ලැබීමද ඇතිවෙයි. නව වැඩකටයුතු ඇරඹීමට ශුභයි. හදිසි ලාභද දෙයි. පාදවල ආබාධ මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

රැකියාවේ තරමක දියුණුවකට හේතුවේ. වෙළඳ ව්‍යාපාරවලින් ජය ගෙනදෙයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ගේ අදහස් සපලවෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. තරමක් වැයපස ඉහළයයි. අක්ෂි රෝග මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ක්‍රියාශීලි දිනකි. තම පවුලේ වැඩ කටයුතුවල අඩු පාඩු සිදු වුවද ඒවා අර්බුදයකින් තොරව විසඳාගත හැකිවෙයි. අත්‍යවශ්‍ය ගමන් බිමන්ද යෙදේ. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. මූලාර්ශස් රෝග මතු වේ.

Date: 2024-09-19

ජය අංකය: 09
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

ධනු

ක්‍රියාශීලි දිනකි. ආගමික පුද පූජා වතාවත් ගරු කරන අතර තම ඥාතීන්ද දහමට යොමුකරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැය වන අතර හදිසි ලාභද සුළුවෙන් හෝ ලබයි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභා ශුභා මිශ්‍ර ඵල ගෙනදෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ආගමික වතාවත්වලද යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග, බඩවැල් රෝග මතුවේ.

Date: 2024-09-19

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ගමන් බිමන් බහුල වේ. ආගමික කටයුතුවලට මුල් තැනදී ක්‍රියා කරයි. තම ඥාතීන් සමඟ සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තෘප්තිමත්ව ක්‍රියාකරන දිනකි. හදිසි ලාභද ලබයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2024-09-19

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

වන්දනා ගමන් වැනි දේ යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්වලද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභද ලබයි. හදිසි රෝග, කැපුම් කෙටුම් යෙදේ.

Date: 2024-09-19

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ