කෙහෙළිය යළි රිමාන්ඩ්

කෙහෙළිය යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනගාර ගතකර තිබේ.

ඒ සැකකරුවන් අද (12) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.