ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී සිදුකෙරුණි.