ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

ශ්‍රී ලංකා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව එම ශ්‍රේණිගත කිරීම් වල හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

ඒ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින්.

ඔවුන් මෙලෙස මම ශ්‍රේණිගත කිරීම් වල ඉහළට පැමිණ ඇත්තේ, පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරඟාවලිය තර​ඟ 2-0(3) ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.