ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස් වී තිබේ.