මේ සතියේ අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පරාසයන් නිකුත් කරයි

මේ සතියේ අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පරාසයන් නිකුත් කරයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සතියට අදාලව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කර තිබේ.

ඒ අනුව, මේ සතියට අදාල මිල ගණන් පහත දැක්වෙයි.

1 තිරිගු පිටි 170.00 – 196.00

2 සුදු සීනි 250.00 – 280.00

3 පරිප්පු 280.00 – 309.00

4 අර්තාපල් (පකිස්ථාන) 190.00 – 218.00

5 බී ළූණු (ඉන්දියා) 274.00 – 302.00

6 බී ළූණු (පකිස්ථාන) 180.00 – 213.00

7 රතු ළූණු (ආනයනික) 292.00 – 321.00

8 වියළි හාල්මැස්සන් (තායිලන්ත) 860.00 – 946.00

9 වියළි හාල්මැස්සන් (අනෙකුත්) 785.00 – 863.00

10 වියළි මිරිස් 790.00 – 830.00

11 බිත්තර ( සුදු ) – ඒකකයක් 43.00 – 47.00

12 බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 45.00 – 50.00

13 ටින් කළ මාළු (දේශීය) 425 g 350.00 – 528.00

14 ටින් කළ මාළු (ආනයනික – චීනය) 425 g 365.00 – 511.00

15 කැකුළු සහල් – සුදු 181.00 – 204.00

16 කැකුළු සහල් – රතු 167.00 – 191.00

17 නාඩු – සුදු 193.00 – 218.00

18 බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා)

සම සහිත 900.00 – 1000.00