රන් මිල පහළට

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල තරමක් පහළ අගයක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 187,150ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 23,400ක් ලෙසයි.

කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 204,100ක් ලෙසින් බවයි, වැඩිදුරටත් වාර්තා වෙන්නේ.