2024 යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

2024 යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

යූරෝ කුසලාන 2024 පාපන්දු ශූරතාව තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස අවසන් මහා තරගය දක්වා පැමිණි ස්පාඤ්ඤ කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

ජර්මනියේ බර්ලින් හි ඔළිම්පියාස්ටේඩියන් ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රියේ පැවති මෙම තරගයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම ගෝල 02යි 01යි ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් තරගය අවසන් කළේය.

ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.