ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට

ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබේ.