කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා පරිශ්‍රයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්නෙක් සිදු වූ හානි පිළිබඳ ව මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.