බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

අගෝස්තු 24, 25 සහ 31 පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබේ.