ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුවට දුන් නියෝගය

ETI සහ ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුවට දුන් නියෝගය

ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව ද නීතිපති උපදෙස් සඳහා ලබන 23 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

තැන්පත්කරුවන් දහස් ගණනකගේ මුදල් වංචා කරමින් පෞද්ගලික පරිහරණයට යොදා ගත් බවට නාලක එදිරිසිංහ / ජීවක එදිරිසිංහ / අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබුණා.

ඊ ටී අයි සමාගම සහ ස්වර්ණමහල් ආයතනය විකුණන මුවාවෙන් මුදල් උපයා නීති විරෝධි ගිණුමකට රුපියල් බිලියන 7යි දශම දෙකක් ද බැරකර ගෙන ඇති බවටත් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.