ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක්

ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 68ක් ලැබී ඇති අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 31ක ලැබී ඇති බව සඳහන්.