තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 5.7ක් ලෙසින් සටහන් වී තිබේ.

තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.