දුෂ්මන්ත චමීරට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි

දුෂ්මන්ත චමීරට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි

ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය අහිමි වී තිබේ.

ඒ් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඉන්දීය කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ලබන 27 වන දා පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන විස්සයි 20 තරගයෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.