ඩොලරයේ අගය පහළට

ඩොලරයේ අගය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.46ක අගයකින් සහ විකිණුම් මිල රු.0.50ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.59ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 297.64ක් ලෙසයි.